වනයේ ඇත් රජුටත් දෑලේ රැකවලුන්
වනයේ ඇත් රජුටත් දෑලේ රැකවලුන්....
මේ චායාරූපය ගොඩක් විශේෂ වෙන්නේ සද්දන්ත ඇත් රාජයෙක් මැදි වෙහ විදිහට දකුනෙ දළය තිබෙන ඇතා දකුණු පැත්තෙහුත් වම් දළය තිබෙන ඈතා වමි පැත්තෙහුත් සිටීම. පෙරහැරක කරඬුව ගෙහි යහ ඇතා එක්ක දෑලේ ඇතුන් ගමන්ගේ කරනව වගේ එහෙමත් නැත්තන් රජුගෙ ආරක්ෂාවට අංගාරක්ෂකයන් දෙදෙනෙක් සිටිහව වගේ පෙරහරක මේ වගේ දසුන් සුලභ උනාට වහයේ මේ වගේ අවස්ථා ඉතාමත් විරලයි.
නිදහසේ වැවේ බැහැලා නා කියා ගෙන චණ්ඩි,යුනිකෝන් කියන තනි දළයෝ දෙන්නා දෑළ රැකවළුන් හැටියට තියාගෙන,
මේ එන්නේ ,
උස්ගල සියඹලන්ගමුවේ රජ කරන
කාවන්තිස්ස (ගජබා) හස්ති මහරජතුමා,,💙🖤


Post a Comment