Header Ads

ads header

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා කුඩා වාහන සදහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී යා නොහැකි ලෙස තවදුරටත් ජලය පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.


ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පොලටුව අන්තර් හුව මාරුවෙන් ද මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් ද පිටවීම සඳහා භාවිත කළ හැකි බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.


Excerpt - Helakuru app 

No comments