Header Ads

ads header

IOC ඉන්ධන මිල ඉහලට


ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (oct; 01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.


* පෙට්‍රල් 92 - ඊ.04 කින් (නව මිල රු.365)

* පෙට්‍රල් 95 - රු.03 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් රු.10 කින් (නව මිල රු.351)

*සුපර් ඩීසල් - රු.62 කින් (නව මිල රු.421)

* භූමිතෙල්- - රු.11 කින් (නව මිල රු.242)

No comments